අද වෙන විට Serial Key හොයන්න විවිධ මෘදුකාංග සහ තවත් නොයෙකුත් විධි තිබෙනවා. මම මෙ කියන්න යන විදියත් ඉතාමත් ලේසියෙන් ම මෘදුකාංගවල Serial Key හොයාගන්න පුලුවන් විදියක්, වැඩි කතා ඔන නැහැ අපි වැඩෙට බහිමු.
හරි එහෙනමි මුලින්ම මම මෙ දීලා තියෙන link එකෙන් google එකට යන්න,
මෙතන Click කරන්න
(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති Skip Ad යන්න Click කල පසු ඔබෙ අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)
ඊට පස්සෙ ඔයාලට serial key එක හොයාගන්න ඔන Software එකේ නම type කරලා ඒ නමට පස්සෙන් මම පහත දීලා තියෙන විදියට මෙ Code එක type කරලා Search කරන්න,
CODE එක තමයි = 94fbr
උදාහරණ = Nero 8 94fbr
එහෙම කරලා search කරපුවහම මෙන්න මෙ විදියට ගේමක්ම නැතුව Serial Keyඑක හොයාගන්න පුලුවන්
මම කොටු කරලා තියෙන්නෙ Serial key එක
0 comments:
Post a Comment