Hard Drive එකක සාමාන්‍ය ආයු කාලය අවුරැදු දහයක් විතර, ඒ නමුත් තමා එය පරිහරණය කරන ආකාරය අනුව මෙය අඩු හෝ වැඩි විය හැකියි. ඉතින් අද මම කියල දෙන්න යන්නෙ වැඩකරන්නෙ නැති HDD එකක් කොහොමද නැවත යථා තත්වයට ගන්නෙ කියලා, මෙකට ක්‍රම දෙකක් තියෙනවා,
මම මුලින්ම කියන්න ඕන දෙයක් තමයි HDD එකෙ දෘඩ තටි වලට හානි නොවී තිබෙන එකකට තමයි මෙ ක්‍රම ගලපෙන්නෙ,
1. HDD එකෙ Logic Crad(Circuit Board)එක මාරු කිරීම
මෙසේ කලහැක්කෙ HDD එකෙ Logic Card දෝශයක් අැති වූ විට පමනි, කලයුත්තෙ HDD එක ගෙන එහි Logi Card එක පරිස්සමින් ගලවාගන්න ,ඉන් පසු ඔබ ලග ඇති හොද Logic Card එක නැවත සවි කරන්න, මේ සදහා එම Logic Card එකෙ වර්ගයේම එකක් විය යුතුය.
2.ශීතකරණයේ තැබීම
විශේශයෙන් මෙය කිරීමට් ප්‍රථමව ඔබගේ HDD එක හොදින් ආවරනය කල යුතුය. ඒ සදහා ඉටි මල්ලක් හෝ හොදින් Seal වන ප්ලාස්ටික් කවරයක් යොදා ගත හැක.මුලින්ම මම ඉහත කී ආකාරයට් ඔබගෙ HDD එක ආවරනය කරගන්න. ඉන්පසු ඔබගේ නිවසෙ ඇති ශීතකරනයේ යට් කොට්සේ පැයක් පමන එය තබන්න.ඉන් පසු ඉවතට් ගෙන නැවත පරිගනකයට් සවි කර බලන්න, ඔබගේ HDD එක යථා තත්වයට් පැමින තිබේවි..
0 comments:
Post a Comment